අධ්‍යාපන කලාපයක සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

COVID19 TRINNCO SCOOLS CLOSED ANURADHA YAHAMPATH
By Sewvandhi Apr 25, 2021 04:26 PM GMT
Report

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම්දෙන තුරු වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර තිබේ.

පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.