යලි පාසල් ආරම්භ කරන දිනය ගැන ජී.එල් පීරිස් කියයි.
Corona
G.l peeris
School start
By Aruna
ලබන මැයි 03 වනදා සිට ආරම්භ වන සතියේ පාසල් පවත්වන ආකාරය සම්බන්ධයෙන් ලබන ඉරීදා (02) දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය G.L පිරිස් මහතා පවසනවා.
එමෙන්ම මැයි 10 වන දින සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි ඔහු පැවසුවේ.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi