අප්‍රේල් 21 පාසල් වලට විශේෂ නිවාඩු දිනයක්.

Police School Pasku praharaya Rangith himipanan
By Aruna Apr 19, 2021 08:28 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන අප්‍රේල් 21 වන දා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවක දී පැවසීය.