තවත් පාසල් 13ක් වැසේ

By Wasantha Apr 27, 2021 07:30 AM GMT
Report

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13 ක් මේ මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පැවසුවේ එම කලාපයේ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගැනීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. මේ අතර අද දිනයේ වතුකරයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි පැවසුවේ.