ඉන්ධන පිරවුම් හලක් එකවරම ගිනි ගත් අයුරු , දර්ශන සහිතයි

Police Fire
By Thaya Mar 02, 2021 06:27 PM GMT
Thaya

Thaya

Report

වාරියපොල, මාමුණුව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෑමේ කටයුතු වල නිරතවෙමින් තිබූ ඉන්ධන පිරවූ බව්සරයක් අද(01) පස්වරුවේ හදිසියේම ගිණිගෙන තිබුණා. මෙම ගින්නෙන් රැගෙන ආ බවුසරයට සහ ඉන්ධන හලට දැඩි අලාභහානි සිදු විය.