ලංකාවට කළ රට ඉඳි ප්‍රධානය.. කිලෝවලින්ම 50,000ක්..

Report

සෞදි අරාබි රජය විසින් මෙරටට රට ඉඳි කිලෝ ග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අද (27) පෙරවරුවේ කොළඹ දී ය.

මෙලෙස ප්‍රධානය කර ඇත්තේ රාමලාන් කාල සීමාවේ දී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා වේ.

සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්..

සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්..

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

එම රට ඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත නිල වශයෙන් සංකේතාත්මකව භාර දෙන ලදී.

කෙසේ වෙතත්, වාර්ෂිකව සෞදි අරාබි රජය විසින් සිය මිත්‍ර රටවල් සඳහා රට ඉඳි තොග ප්‍රදානය කිරීම් සිදු කරයි.

You May Like This Video👇