නෝම්බි අල්ලපු සනත්
twitter
fasting
sanath jayasooriya
Ramzan festival
By Sewvandhi
හිටපු ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය රාමසාන් උපවාසයේ 27 වන දිනය වන අද දිනයේදී සෑම වසරකම තමන් අනුගමනය කරන සිරිතකට අනුව උපවාසයෙන් සිටීමට කටයුතු කළ බව ප්රකාශ කර සිටිනවා.
උපවාසය අවසන් කරමින් අද සවස තමන් රට ඉඳි සහ කැඳ පානය කළ බවයි සනත් ජයසුරිය සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර සිටියේ.