පිට පිට ලංකාව බබළන රුමේෂ් තරංගගෙන් තවත් ජයග්‍රහණයක්

Report

චෙක් ජනරජයේ පැවැත්වෙන ලෝක ප්‍රකට ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් අත්කර දීමට ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව ඇත.

ඒ එහිදී පැවැත්වුණු පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමත් සමඟ රන් පදක්කමක් දිනා ගනිමින්.

කෙසේ වෙතත් තරගාවලිය පුරාම ඉහළ දක්ෂතා පෙන්නුම් කළ මොහු, මීටර 86.57ක සුවිශේෂී දුරක් හෙල්ල විසිකරමින් මෙම ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් වී තිබුණා.

ලංකාවෙම බලාපොරොත්තු මැද රුමේෂ් තරංග අදත් හෙල්ල අතට ගනී

ලංකාවෙම බලාපොරොත්තු මැද රුමේෂ් තරංග අදත් හෙල්ල අතට ගනී

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න