රටේ රජවෙන මීලග රාජපක්‍ෂවරයා ගැන රෝහිතගෙන් හෙලි වෙයි..

Sri Lanka President
By Thaya Mar 05, 2021 07:42 PM GMT
Thaya

Thaya

Report

රටේ බලය අල්ලන මීළඟ රාජපක්ෂවරයා කවුද යන්න තමන් දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් තමන් දැන් ඒ ගැන හෙළි නොකරන බවද ඔහු කියා සිටියේය. අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. පසුගිය ජනාධිපතිවරණ පරාජය, තම පවුලේ තොරතුරු ආදිය ගැනද ඔහු එහිදී අදහස් පල කරයි.