රෝහණ විජේවීරගේ පුතා ගෙන් ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක්.(VIDEO)

Basil rajapaksha Jvp Rohana wijeewira Uwindu wijeweera Anura kumaea disanayake
By Aruna Apr 15, 2021 02:36 AM GMT
Aruna

Aruna

Report

තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ පක්ශය අතර සිදුවූ දේවල් සම්බන්ධයෙන් කතා කිරීමට එන්නැයි රෝහණ විජේවීරගේ පුත් උවිදු විජේවීර ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදය ලංකාව තුළ ක්‍රියාත්මක කළ නොහැකි බව පැවසූ ඔහු තමන්ගේ පවුලේ අයට නිවසක් ලබාදීමට එකතු කළ මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ප්‍රශ්ණ කළේය.

“U TURN with නල්ලෙ” යූ ටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

බැසිල් රාජපක්ෂ සමග සම්බන්ධතා පවත්වන බවට එල්ලවන චෝදනා කිසිදු සත්‍යතාවයකින් තොර බවද, තමන් පොදුජන පෙරමුණ සමග දේශපාලනය නොකරන බවද ඔහු කීවේය.


ReeCha