පන්සලේ පිං පෙට්ටියට සිදු වූ දේ කැමරා කාචයේ සටහන් වූ අයුරු(VIDEO)

police robbery mavathagama bodhimalu temple
By Sewvandhi May 05, 2021 07:05 AM GMT
Report

මාවතගම පිලැස්ස ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ තබා තිබූ පිං පෙට්ටිය කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.

එය සොරකම් කරන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. මීට දින කිහිපයකට පෙර අලුයම 3.30ට පමණ අදාළ පුද්ගලයා විහාරස්ථානය වෙත පැමිණ පිං පෙට්ටිය සොරකම් කරගෙන ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නොමැත.

විහාරාධිපති හිමියන් සඳහන් කළේ පිං පෙට්ටියේ රුපියල් 30,000 ක පමණ මුදලක් තිබෙන්නට ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලීසිය විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now