හෙට සහ අනිද්දා දෙදින ප්‍රධාන මාර්ගයක් වැසෙයි - විකල්ප මාර්ගයන් භාවිතා කරන මෙන් දැනුම්දීමක්..

Sri Lanka Police Colombo Water Board Latest Headlines Decision Making
By krishani Jan 05, 2024 01:14 PM GMT
krishani

krishani

Report

හෙට (06) සහ අනිද්දා වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා තැබෙනු ඇත.

හෙට සහ අනිද්දා දෙදින ප්‍රධාන මාර්ගයක් වැසෙයි - විකල්ප මාර්ගයන් භාවිතා කරන මෙන් දැනුම්දීමක්.. | Road From Wellampitiya To Kotikawatta Is Closed

විශේෂ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය.

ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අනුව හෙට (06) රාත්‍රී 10 සිට අනිද්දා පස්වරු 05 දක්වා එම මාර්ගය වසා තැබෙනු ඇති බවට වාර්තා වේ.

මේ හේතුවෙන් මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා සිටියි.

Sponsored By Sarrita Jewellery



ReeCha