අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරීම බලාගැනීමට ජන ගඟක්

Iceland Volcano
By Thaya Mar 22, 2021 05:09 PM GMT
Report

වසර 6000 කට පසුව ඇතිව තිබෙන අයිස්ලන්තයේ ගිනි කඳු විධාරණය වීමත් සමග ලාවා ගලා යන අයුරු දැක බලා ගැනීමට විශාල ජනතාවක් ජිවිත අවධානමද නොතකා පැමිණ තිබෙන අයුරු විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර සිටියා.අයිල්සන්තයේ, රේයක්ජේන්ස් ප්‍රාන්තයේ පිහිටි Fagradalsfijall කඳු මුදුනේ පිහිටා තිබෙන ගිනි කන්ද අසල වී මෙම දර්ශණය නැරඹීමට පැමිණ සිටිය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.ගිනි කන්දේ විධාරණය වීම ඉකුත් සිකුරාදා රාත්‍රියේ වාර්තා වූ අතර ප්‍රදේශයේ භූමිකම්පා කිහිපයක්ද සිදුව ඇති බවයි වාර්තා වුයේ.මේ වන විට එම ප්‍රදේශයට මහජනතාවට ඇතුල්වීම තහනම් කරමින් මාර්ග බාධක යොදා තිබෙන අතර අවට සිටින පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී සිටිනවා


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery