රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවක්(PHOTOS)

arrested police officers rishad badurdeen vavnia picket
By Sewvandhi Apr 28, 2021 12:40 PM GMT
Report

අත්අඩංගුවට ගෙන ඇති, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා, වහා නිදහස් කරන ලෙස බල කරමින් ජනතා විරෝධතාවක් අද (28) වව්නියාවේදී පැවැත්වුණා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, පළිගැනීම සඳහා කළ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමක් බවත්, විරෝධතාකරුවෝ සඳහන් කර සිටිනවා.

කෙසේ වුවද විරෝධතාව පැවැත්වෙන අතරතුර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින්, විරෝධතාවය නතර කරන ලෙස දැන්වීම හේතුවෙන් විරෝධතාව අතරමග නතර කර තිබුණා.

රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවක්(PHOTOS) | Rishad Badurdeen

රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවක්(PHOTOS) | Rishad Badurdeen

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi