පස්සර බස්රථ රිය රියදුරු මියගොස් නොමැති බවට හෙළි වේ

Accident
By Thaya Mar 21, 2021 06:39 PM GMT
Report

පස්සර ප්‍රදේශයේ සිදු වූ බස් රථ රිය අනතුරෙන් බස් රථයේ රියදුරා මිය ගොස් නොමැති බව මෙ වන විට අනාවරණය වී තිබෙනවා රියැදුරා මේ වන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියා සිටියේ මීට පෙර ප්‍රකාශ කෙරුනේ කෙරුණේ මෙම අනතුරෙන් බස් රථයේ රියදුරා ද මිය ගිය බවයි. යෙදුණු අතරේ සිරවී සිටි පුද්ගලයෙකු පිටතට ගැනීමේ දී ඔහු මිය ගොස් ස ගොස් සිටි අතර එම පුද්ගලයා රියැදුරා නොවන බව මේ වන විට හෙළිවී තිබෙනවා.