බොහෝ දෙනෙක් බලා සිටි විභාගයක ප්‍රතිඵල නිකුත්වේ.

Education Result gread five Reconnection gread 5 result
By Aruna Apr 30, 2021 05:08 AM GMT
Report

 2020 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

එම ප්‍රතිඵල පහත ඇති විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රතිඵල ලබාගත හැකි නිල වෙබ් අඩවි,

www.doenets.lk

www.results.exams.gov.lk

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa