රතුළුණු මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. කිලෝව 700 ආසන්නයේ…
Red Onions
By Thaya
රතුළුනු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග රතුළුනු බාවිතයට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව බොහෝ පිරිස් පවසති.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රතුළුනු ක්‍රිලෝව මේ වන විට රුපියල් හයසියයත් හය සියහැට දක්වාත් ( 600-660) ඉහල මිලකට අලෙවි වන බවත්ය.
රතුළුනු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග රතුළුනු මිලදි ගැනිමට තරම් වත්කමක් තමන්ට නොමැති බවද ඔවුන් තව දුරටත් පවසති.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ රතුළුනු තොග මිල මේ වන විට දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.
රතුළුනු මිල මෙසේ ඉහල යාමත් සමග රතුළුනු අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පවසන ලදි.