අනතුරකට මග පෑදු අපරික්ෂාකාරී රිය ධාවනය - CCTV දර්ශන සහිතයි

Accident
By Thaya Jan 07, 2021 10:11 PM GMT
Report

කළුතර සිට කොළඹ දෙසට අපරීක්ෂාකාරීව ධාවනය වූ වෑන් රථයක වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් ගැටෙන අයුරු අසළ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුතර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වෑන් රථයේ රියදුරු වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.