ගෙදරටම ඇවිත් වෙඩි තිබ්බ දෙහිවල වෙඩිල්ලට හේතුව හෙළි වේ - මෙන්න විස්තරය

Report

දෙහිවල ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රීයේ සිදු වූ වෙඩිතැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙදෙනෙක් අතර දීර්ඝ කාලයක් පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරයි.

දෙහිවල 'ක්වාටර්ස්' ක්‍රිඩාපිටිය අසළදී සිදු වූ මෙම වෙඩිතැබීමෙන් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. කළුබෝවිල රෝහලට ඇතුළු කරන අවස්ථාවේ ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ ජලාශ තවදුරටත් වාන් දමයි - ජනතාවට නිවේදනයක්

මේ ජලාශ තවදුරටත් වාන් දමයි - ජනතාවට නිවේදනයක්

මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ මෙම ඝාතනය සිදුකල අතර, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

ආයේ මේ පැත්තෙ කඩවල්වලින් බඩු ගන්නෙ බලාගෙන - මෙන්න හේතුව

ආයේ මේ පැත්තෙ කඩවල්වලින් බඩු ගන්නෙ බලාගෙන - මෙන්න හේතුව