"හැම දේම දේශපාලණිකරණය වෙලා තියෙන නිසා නිදහස ලැබිලා අවු 76ක් වෙලත් අපිට ආර්ථික නිදහසක් නෑ" - (VIDEO)

By Wayomi Mar 03, 2024 09:24 AM GMT
Report

අපේ රට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙලා අදට අවුරුදු 209 යි.නිදහස ලැබිලා 76යක් වෙලා ආර්ථික නිදහසක් ලැබිලා නෑ.වගේම එයට කවුරුත් කැපවෙලා වැඩ කරලා නොමැති බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,මාධ්‍යව හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,