ගිනි අවියක් සමග මෙරට රැප් ගායක... පාතාලය සමග සම්බන්ධ ද? (VIDEO)

Report

මෙරට ප්‍රසිද්ධ රැප් ගායකයෙකු ගිනි අවියක් සමගින් අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී මෙම රැප් ගායකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට පොලිසියට තොරතුරක් ලැබුණු බවයි.

ඒ අනුව ඔහුගේ නිවස පරික්ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

මෙම ගායකයා පාතාල කල්ලි සමග හෝ නැතිනම් අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ ද යන්න පිළිබඳව පොලිසියට සැක මතුව ඇති අතර අදාළ ගිනි අවිය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරන බවයි පොලිසිය පවසන්නේ.  

සැකකරුගෙන් වැඩිදුර විමර්ශන කෙරෙන අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය