රැකියාවක යෙදවීමට හැකි අවම වයස ඉහළට

Employment
By Thaya Feb 23, 2021 05:16 PM GMT
Thaya

Thaya

Report

මෙරට රැකියාවක යෙදවීමේ අවම වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමමින් පාර්ලිමේන්තුවේදී නීතිගත කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ළමයාගේ අනිවාර්යය අධ්‍යාපන වයස අවුරුදු 16 දක්වා ඉහළ යන බවද පෙන්වා දෙයි. ඊට අදාළ පනත් කිහිපයක අවම වයස් සීමාව සංශෝධනය කිරීම ද අනුමත වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Gallery