පැය 24 තුල නිරෝදායන නීති කැඩූ පුද්ගලයන් 400 ඉක්මවයි

covid19 infections travel restriction quarantine rules DIG Ajith rohana
By Sewvandhi May 21, 2021 01:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය පැය 24 තුලදී නිරෝධායන නීතිය කඩකළ 414ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 661 දෙනෙකු ඊයේ (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 ඊයේ මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,441ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 154,784ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,165 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 123,532ක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now