එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් මෙරටට පැමිණීමේදී නිරෝධායනය අවශ්‍ය නැහැ; නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

Covid-19 Quarantine
By Thaya Mar 14, 2021 06:11 PM GMT
Report

ඒ අනුව, සති 2 කට පෙර සියලු තොරතුරු සමග පූර්ණ අනුමැතියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබාගත යුතු බව එහි සඳහන් ය. අදාළ මාර්ගෝපදේශ අනුව ආණ්ඩුව නිර්දේශ කළ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් නිරෝධායනය වීම අවශ්‍ය නොවේ.


GalleryGallery