ගුරුවරු පිරිසක් සහ ළමුන් පිරිසක් නිරෝධායනයට
infections
hatton
covid 19
quarantine
schools
By Sewvandhi
හැටන් සිංහල විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් එම ගුරුවරිය ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ගිය අවස්ථාවේදී සිදුකළ අන්ටිජන් සහ PCR පරීක්ෂණ මගින් ඒ බව හඳුනාගෙන තිබුණි.
ඒ අනුව එම විද්‍යාලයේ 3 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ළමුන් 74 දෙනෙක් සහ ගුරුවරුන් 05 දෙනෙක් නිරෝධායනයට යොමුකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi