පාස්කු බෝම්බ ප‍්‍රහාරකයනට දඬුවම් දෙනු..- අගරදගුරු විශේෂ දේව මෙහෙයක් කැදවයි…
Archbishop
By Thaya
පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන්නැයි ඉල්ලමින් විශේෂ දේව මෙහෙයක් හෙට දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන්නේ රාගම තේවත්ත පුදබිමෙහි දීය. මෙම දේව මෙහෙය සඳහා අගරදගුරුවරයා ප්‍රධාන ප්‍රමුඛ පූජා ප‍්‍රසාදීන්, කන්‍යා සොහොයුරියන් බැතිමත්තු ආදී පිරිසකට කැඳවමු ලබා ඇත. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඊට සහභාගී වන පිරිස සීමා සහිත කර තිබේ.