"අරගලයේ පරපුර " විශේෂ මාධ්‍යය සාකච්ඡාව..(VIDEO)

Report

අද වන විට ලංකාව සෑම අතින්ම පාහේ කඩා වැටීමට ලක් වු රටක් බවට පත්ව තිබෙනවා. එනම්, ගෑස් ,ඉන්ධන ,විදුලිය, ආහාර ,සෞඛ්‍ය, ප්‍රවාහනය ,මෙන්ම අධ්‍යාපනය ඇතුළු විශාල අංශ ගණනාවකින්ම ජනතාව පීඩාවට පත්ව තිබෙනවා.

වත්මන් පාලනය ගැන දැනුවත් කරමින් අද අරගලයේ පරපුර මගින් විශේෂ මාධ්‍යය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී ඔවුන් අවධාරනය කල කරුණු පහත වීඩියෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now