කාන්තාවන් වෙනුවෙන් වෙනමම හදුන්වාදුන් භාණ්ඩෙ මෙන්න..

Wimal Weerawansa
By Thaya Mar 18, 2021 05:56 PM GMT
Report

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ දැඩි විරෝධතාවය මධ්‍යයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අනුග්‍රහයෙන් කුරුඳු සිගරැට්ටුව (17) කොළඹදී එළිදක්වන ලදී. මෙම කුරුඳු සිගරැට්ටුව නිර්මාණය කළ නේචර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති, දේශබන්දු සමන්ත පුංචිහේවා මහතා වි⁣ශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ මෙම නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා වර්තමාන රජයෙන් තමන්ට පූර්ණ අනුග්‍රාහය තිබෙන බවයි. එසේම, කාන්තාවන් වෙනුවෙන් වෙනමම Ladies කුරුඳු සිගරැට්ටුවක් හඳුන්වා දී තිබෙන බවද හෙතෙම කීය.