ගල්ලෑල්ල කොවිඞ් මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 03 දෙනෙකු මෙන්න
prisoners
escaped
Gallella
By Thaya
පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය ආසාධිත රැඳවියන් අතුරින් තවමත් සොයාගත නොහැකි 04 දෙනාගෙන් 03 දෙනෙකු මෙන්න..
දුටුවහොත් ළගම ඇති පොලිසියට / 119 හෝ 071-8591233 අංකයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකට දැනුම් දෙන්න.