පිලිප් කුමරුගේ ජීවිතයේ සැඟවුණු ඡායාරූප ප්‍රසිද්ධ කරයි

Prince photos England pilip royal
By Sithumi Apr 15, 2021 03:13 PM GMT
Report

මහා බ්‍රිතාන්‍ය රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරුගේ මරණයත් සමඟ ඔහුගේ ජීවිතයට සමීප ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරන්නට බැකිංහම් මාලිගාව කටයුතු කර තිබේ.

එම ඡායාරූපවල පිලිප් කුමරු තමන්ගේ පවුලේ අය සමඟ විනෝද වන අවස්ථාවන් මෙන්ම ඔහුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ද සටහන්ව තිබේ.

පසුගිය අප්‍රේල් මස 09 වැනිදා 99 වියේ පසු වූ එඩින්බරෝ හී ආදිපාදවරයාද වූ පිලිප් කුමරු සිය ජීවිතයෙන් සමුගත් අතර එළැඹෙන 17 වැනි සෙනසුරාදා ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

ප්‍රසිද්ධ කරන ලද ඡායාරූප පහතින්,

LAPRHC 

තමන්ගේ මී මුණුපුරන් සහ මිණිපිරියන් වට කරගත් එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු

TCW5E 

තම පුතු චාල්ස් ඔහුගේ බිරිඳ වන කැමිලා සමඟ සිටින පිලිප් කුමරු

AB58H 

තමන්ගේ වැඩිමහල් මුණුපුරා වූ විලියම් කුමරු ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ සිටින එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු

FYXTK 

තරුණ වියේ පසුවන චාර්ල්ස් කුමරු සහ පිලිප් කුමරු අශ්වයන් සමඟ ක්‍රීඩා කරමින්