රස්සාවකට ගිය හැරී කුමරු

Prince Harry
By Thaya Mar 25, 2021 07:34 PM GMT
Thaya

Thaya

Report

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු එක්සත් ජනපද ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Better Up සමාගමේ රැකියාවට එක්වී තිඛෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මානසික සෞඛ්‍ය සේවාවන් ලබාදීම සහ පුහුණු කිරීම වෙනුවෙන් වූ එම සමාගමේ ප්‍රධාන තනතුරකට හැරි කුමරු පත්ව ඇති බව එම සමාගමේ නිල වෙබ් අඩවියේද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.