අගමැති මහින්ද නිරෝධානයේ.- ප්‍රසිද්ධ පුවත්පතක් කියයි

quarantine Mahinda Rajapakse
By Thaya Jan 18, 2021 06:02 PM GMT
Thaya

Thaya

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනය යෙදී සිටින බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

කොරෝනා ආසාදිත ලේකම්වරුන් දෙදෙනකු අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී තිබූ නිසා එසේ නිරෝධායනයේ යෙදී සිටින බව එම වාර්තාව සදහන් කර ඇත.

කෙසේ නමුත් අද ලකංදීප පුවත්පත වාර්තා කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා එසේ ස්වයං නිරෝධායනයේ යෙදී නැති බවයි.

ඉරිදා ලංකාදීපයේ පුවත පදනම් විරහිත වාර්තාවක් බවත් ඒ ගැන අගමැතිවරයාට කණගාටුව පළ කරන බවද අද වාර්තා කර ඇත.