අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දමයි.

Lanka Sathosa Economy of Sri Lanka
By Wayomi Dec 28, 2023 10:05 AM GMT
Wayomi

Wayomi

Report

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ එම මිලට ලබාගත හැකියි.

2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක වන නව මිල ගණන්.


Gallery
ReeCha