ජනාධිපති ගෝඨාභය සෝවාන් මාර්ගඵල ලාභියෙක් සහ ඔහුෙගේ මෑණියන් රුවන්මැලිසෑයට අධිපති දේවතාවියක් බව පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි..

Gotabhaya Rajapaksa
By Thaya Apr 02, 2021 08:20 PM GMT
Thaya

Thaya

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵල ලාභියෙක් බව අධ්‍යාත්මවේදී, ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ද වෙයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාව කතාවක දී ය.

මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් රුවන්මැලිසෑය ට අධිපති දෙවි කෙනෙක් බවද ඔහු එහිදී කියා සිටී.