ජනාධිපතිවරයාත් අද පාර්ලිමේන්තුවට (LIVE)
By Wasantha
අද මැයි මස 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තුව දිවා විවේකය සදහා කල් තැබීමකින් තොරව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගනු ලබනවා .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේවන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
එහි සජීවී විකාශය මෙහි බලන්න.