ජනපති ඉන්දියාවට - හේතුව මෙන්න

Report

කෘත්‍රිම බුද්ධිය හෙවත් ඒ අයි මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් අද දින නවදිල්ලි අගනුවරදී ආරම්භ වන බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ද ඊට සහභාගි වීමට නියමිත බව සඳහන්.

අඳාළ සමුළුව මේ මස 20 වන දින දක්වා පැවැත්වෙන අතර ඊට ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් රැසක් එක්වීමට නියමිතව ඇත.

ඒ අනුව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමාර ඇතුළු රටවල් 20ක රාජ්‍ය නායකයින් මෙන්ම තවත් රටවල් 45කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම සමුළුවට එක්වනු ඇති බව වාර්තා වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරයි

ඓතිහාසික තීරණයක් - ආයේ මේ රටවල් 53න් තීරු බදු අය නොකරන බව දැනුම්දෙයි

ඓතිහාසික තීරණයක් - ආයේ මේ රටවල් 53න් තීරු බදු අය නොකරන බව දැනුම්දෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට 26 දක්වා - හෙට එන්න ඕන විදිහ දැනුම් දෙයි