බබාලා දෙන්නෙක් හිටියත් එයා තාම පුන්චි පැංචිමයි... බලන්නකෝ එයාගේ නවතම හැඩ වැඩ.... (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Sep 12, 2023 09:29 AM GMT
Sithumi

Sithumi

Report

ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ අපි පුන්චි කාලේ හැමෝම ආදරය කරපු චරිතයක්.

ඇයව හැමෝම දන්නේ පුන්චි පැංචි කියපුවම..

ඒ පුන්චි පැංචි වැඩසටහන මෙහෙයවීම නිසා. අද ඇය රඟපෑම්, නිවේදන කටයුතු නොකලත් අදටත් ඇය හරිම ජනප්‍රියයි. ඒ තරම් ඒ වැඩසටහන හරහා ඇය ගොඩක් ජනප්‍රිය වුණු නිසා.

ඇය පුන්චි පැංචි උණාට තාමත් හරිම ලස්සනයි.

ඇය වයසට යනවට වඩා තව තවත් තරුණ වෙනවා කියලා තමයි ප්‍රේක්ෂකයන් ඇයව හඳුනාගන්නේ.

ඉතින් බලන්නකෝ එයාගේ අලුත්ම හැඩ වැඩ ටික..

 

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha