දෛනික ආසාදිතයන් ගණන ධනාත්මක වෙනසක්

Covid-19
By Thaya Mar 07, 2021 08:53 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 170 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 360කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,320ක් දක්වා ඉහළගොස් ඇත