පොලිසියෙන් රියදුරන්ට හා මගීන්ට අනතුරු ඇඟවීමක් - ඉඩ නැතිව තුන්වෙනි මගියෙක්ට ගමන් තහනම්

Report

අධිවේගී මාර්ගවල ගමන් කරන මගීන් ආසන පටි (seat belts) නොමැතිව ගමන් කළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව පොලිසිය අනතුරු ඇඟවීමක් කර තිබේ.

පොලිස් රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසුවේ, අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල ආසන පටි සහිත ආසන සංඛ්‍යාවට අනුකූලව මගීන් ප්‍රවාහනය කළ යුතු බවයි.

කාලගුණයෙන් රතු නිවේදනයක් - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

කාලගුණයෙන් රතු නිවේදනයක් - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

පසුපස ආසනයේ ඇත්තේ ආසන පටි දෙකක් පමණක් නම්, එහි ගමන් කළ යුත්තේ මගීන් දෙදෙනෙකු පමණක් බව ඔහු සඳහන් කළේය.

ආසන පටියක් නොමැතිව මැද ආසනයේ තෙවන මගියෙකු ගමන් කරන්නේ නම්, එම මගියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.

මස්කෙළිය යටවෙයි - විශාල නායයෑමක් - හදිසියේම වතු නිවාස ජනතාව වෙනත් තැනකට රැගෙන යයි

මස්කෙළිය යටවෙයි - විශාල නායයෑමක් - හදිසියේම වතු නිවාස ජනතාව වෙනත් තැනකට රැගෙන යයි