‘වැලන්ටයින් හොරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න’ පොලීසිය ආදරවන්තයින්ට දැනුම්දෙයි

Police Valentines
By Thaya Feb 14, 2021 04:43 PM GMT
Report

අදට යෙදි ඇති ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනයේදි අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන විවිධ වංචනික දැනුම්දිම් පිළිබද අවධානයෙන් පසුවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කළා. කෙටි පණිවිඩ මාර්ගයෙන්ද මෙවැනි වංචා ක්‍රියා සිදුවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන්නේ.