පියවරුන් විසින් දරුවන් අපයෝජනය කිරීමේ ඛේදවාචකයක්.15 සහ 13 දැරියන්ගේ කදුලු කතාව.(VIDEO)
Police
Ajithi Rohana
By Aruna
මෙරට වයස අවුරුදු 15 සහ ඊට අඩු දැරිවියන් ලිංගික අපයෝජනය කිරීමේ ඛේදවාචකයක් වර්තමානයේ උද්ගතවී තිබෙනවා.
මෙය තවත් අමානුෂික තත්ත්වයක් බවට පත්ව ඇත්තේ මෙම දැරිවියන්ගේ පියවරුන් විසින් තම දියණියන් අපයෝජනය කිරීමයි.
වර්තමානයේ මෙලෙස අවුරුදු 15ක සහ 13ක දැරියන් දෙදෙනෙකු 50කට වැඩි පිරිසක් එක්ව ලිංගිකව අපයෝජනයට කළ වූදිතයින් අත්අඩංගුවටද ගෙන තිබේ.
මේසම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් දැක්වුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
