ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්ත කරුවන් බිහිකිරීමට සැලසුම්

industrialists
By Thaya Jan 02, 2021 06:22 AM GMT
Thaya

Thaya

Report

ග්‍රාමීය මට්ටමින් නව කර්මාන්තකරුවන් ඇති කිරීමේදී නව තාක්ෂණික සහ ව්‍යාවසායකත්ව දැනුම ලබාදෙමින් ඔවුන් දිරිගැන්වීම සිදු කරන්නැයි ආර්ථ ක පුනර්ජීවන වන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාමේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විදාතා නිලධාරීන්ට හා නිපුණතා

සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා..

ඒ අනුව ග්‍රාම සේවා වසමකම කර්මාන්තකරුවන් බැගින් නව කර්මාන්තකරුවන් 14022ක් බිහිකිරීම මෙවර අයවැයෙන් අපේක්ෂා කරන අතර විදාතා නිලධාරීන් නව කර්මාන්තකරුවන් හඳුනාගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසීම සිදුකළ යුතුව ඇත. පාරම්පරික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක්ද මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

රජයේ ආයතන සම්බන්ධ කරගනිමින් තාක්ෂණික සහාය සහ මුල්‍ය සහාය ලබාදි ග්‍රාමීය ජනතාව සවිමත් කිරීම රජයේ අපේක්ෂාවයි.

Gallery