පිළියන්දල නගරය හරහා ගමන් කිරීම සපුරා තහනම් කෙරේ.

Covid Corona Police Piliyandala
By Aruna May 12, 2021 06:44 AM GMT
Aruna

Aruna

Report

 පිළියන්දල නගරය හරහා ගමනාගමන සහ නගරයට ඇතුළු විම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

පවතින කොරෝනා වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කරයි.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම් අද(12) පෙරවරුවේ සිට හුදෙකලා කිරීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now