මහ මග ඇද වැටී පුද්ගලයෙකු මිය යයි

srilanka accsident Ambalangod Emegency
By Sithumi Jun 24, 2021 05:55 PM GMT
Sithumi

Sithumi

Report

අද (24) පැවති වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවකට පැමිණ සහල් රැගෙන නිවසට එමින් සිටි 64 හැවිරිදි තිදරු පියෙකු හදිසියේ මහමග ඇද වැටී තිබුණි.

ඒ අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරය අසල දීය. පසුව, සුවසැරිය ගිලන් රථයක් පැමිණ එහි සිටි සෞඛ්‍ය නිලධාරියා පරීක්ෂාකර ඔහු මියගොස් ඇති බව තහවුරු කළේය.