කොටි ධජය එසවීමට අවසර ලැබේ...
flag
By Thaya
ජිනීවා ප‍්‍රාන්ත සභා බලධාරීන් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කොටි ධජය එසවීමට අවසර දී ඇත. යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කර ඇතත් ස්විස් පොලිසිය කොටි ධජය එසවීම නතර කර නැත. මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති බිම්බෝම්බ සංකේතයක් අසල කොටි ධජය ඔසවා ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සලය ද කොටි ධජය ඔසවා තැබීම සඳහා විරෝධය දක්වා නැත.