සියළු මන්ත‍්‍රීවරුන්ට PCR...මන්ත‍්‍රීවරුන් 31ක් නිරෝධායනයේ..

Quarantine PCR MPs
By Thaya Jan 13, 2021 06:34 PM GMT
Thaya

Thaya

Report

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 31 කෙනෙකු ස්වයං නිරෝධායනය ලක්කර තිබේ.

එම පිරිසට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණ හෙට දිනය ඇතුළත සිදු කිරීමට සූදානම් වෙමින් ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආසාදිත වීම හා තවත් පිරිසක් ඔවුන්ගෙන් ආශ්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.