දිනපතා PCR කරන හයදෙනෙකුගෙන් එක් අයෙකුට (15%) කොරෝනා

covid19 isolated antigen quarantine PCR test
By Sewvandhi Jun 10, 2021 01:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ දිනපතා පීසීආර් හා ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව සියයට 15 ක කොරෝනා ධනාත්මක අගයක් පසුගිය ජුනි 1 සිට 9 දක්වා කාලය පුරාවටම වාර්තාවී ඇත.

පීසිආර් 25000 මින් ඉහත මාසයහෙි සිදුකළත් නිරෝධායනයෙන් පසු පීසීආර් හා ඩ්‍රයිව් තෘෘ පීසීආර් රජය මගින් නවතා දැමීම නිසා මේ දිනවල සිදුකරන්නේ 15000 - 20000 අතර අඩු අගයකි.

එසේ අඩු කිරීම නිසා වාර්තාවන රෝගීන් සංඛ්‍යාත්මකව 3000 ෂීමාවට අඩුවී 2500-3000 අතරට ගියත් ප්‍රතිශතය නොවෙනස්ව පවතී.

එසේ කරද්දීත් සියයට 15 ධනාත්මක වීමක් නොවෙනස්ව වාර්තා වෙයි. එනම් පීසීආර් කරන සෑම 6 දෙනෙකගෙන්ම එක් අයෙකුට ධනාත්මක වීමේ ප්‍රවණතාවයකි.

දිනපතා PCR කරන හයදෙනෙකුගෙන් එක් අයෙකුට (15%) කොරෝනා | Pcr Test Positive Patients Sri Lanka

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now