කවියක් නිසා ඇවිළී ගිය පාර්ලිමේන්තු විවාදය (VIDEO)
Seethaabepola
srilanka parliment
political news
slpolitics
By Sithumi
2019 වර්ෂයේ දී රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ විසින් කියූ කවියක් අරඹයා පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය සහ සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මෙහිදී කබීර් හෂීම් මන්ත්‍රීවරයා කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරිය විසින් එදා ගායනා කල කවිය වඩාත් සුදුසු වන්නේ චීනය සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තබාගෙන සිටින වත්මන් ආණ්ඩුවට බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |