පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි - 2027 විසර්ජන පනත් කෙටුම්පත අද පළමුවරට සභාවට

Report

අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වේ.

මේ අතර, 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 12 වැනිදා 2027 අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුකෙරෙනු ඇත.

උඩරට දුම්රිය පීලි පැනීම පිටුපස ලොකු කතාවක් - එල්ලවන චෝදනාවලට අමාත්‍ය නලින්ද ජයතිස්ස දුන් දැඩි පිළිතුර මෙන්න!

උඩරට දුම්රිය පීලි පැනීම පිටුපස ලොකු කතාවක් - එල්ලවන චෝදනාවලට අමාත්‍ය නලින්ද ජයතිස්ස දුන් දැඩි පිළිතුර මෙන්න!

සජීවී විකාශය පහතින් නරඹන්න..