අද පාර්ලිමේන්තු සැසිවාරය පස්වරු12.30 දක්වා පමණයි
පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ පරිදි අද (01) දිනට නියමිත වැය ශීර්ෂ මධ්‍යහ්න 12.30ට පමණ සම්මත කිරීමට නියමිතව ඇත.
ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසැම්බර් මස 03 වන දින පෙරවරු 9.00 දක්වා කල්තබීමටත් තීරණය කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (01) දින පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබේ.